අපගේ දැක්ම :-
“වයඹ පළාත වෙනුවෙන් සකස් කර ඇති ආදායම් උපාය මාර්ග පිළිබඳ නීති ක්‍රියාත්මක කිරීම තුළින් වයඹ ජනතාවට උසස් ජීවන තත්ත්වයක් ළඟා කර දී වයඹ සංවර්ධනයේ කොටස්කරුවන් වීම“
අපගේ මෙහෙවර :-
“වයඹ ජනතාවට වඩාත් උසස් ජීවන තත්ත්වයක් උදාකරදීමේ කර්තව්යයයට උරදීම සඳහා බදු ගෙවන ජනතාවට හා ආර්ථිකයට වඩාත් ප්ර තිලාභ ලැබෙන අයුරින් ආදායම් උපාය මාර්ගයන්ට අදාල බලතල ක්රිවානට නැංවීම වෙනුවෙන් ඇප කැප වී ක්රියා කිරීම.”