2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ප්‍රකාරව තොරතුරු නිලධාරීන් හා නම් කළ නිලධාරීන්
නම් කළ නිලධාරියාද තොරතුරු නිලධාරියාද යන වග | නිලධාරියාගේ නම | තනතුර | රාජකාරි ලිපිනය | දුරකථන අංකය | ෆැක්ස් / ඊමේල් |
නම් කළ නිලධාරියා | ආර්.ඩී.එස්. ගුණවර්ධන මයා | පළාත් ආදායම් කොමසාරිස් (රා.ඉ.) | 3 වන මහල, පැහැසර ගොඩනැගිල්ල, වයඹ පළාත් සභා සංකීර්ණය, කුරුණෑගල | 037-2223806 | 037 -2223806 revdepnwp@gmail.com |
තොරතුරු නිලධාරියා | ඒ.එල්.ඒ.ඒ.යු. ගුණවර්ධන මයා | තක්සේරුකරු | 3 වන මහල, පැහැසර ගොඩනැගිල්ල, වයඹ පළාත් සභා සංකීර්ණය, කුරුණෑගල | 037-2223902 | 037 -2223806 revdepnwp@gmail.com |