වයඹ සංවර්ධනයේ කොටස්කරුවන් වෙමු

03 වන මහළ, පළාත් සභා කාර්යාල සංකීර්ණය, කුරුණෑගල.

අපගේ දැක්ම

“වයඹ පළාත වෙනුවෙන් සකස් කර ඇති ආදායම් උපාය මාර්ග පිළිබඳ නීති ක්‍රියාත්මක කිරීම තුළින් වයඹ ජනතාවට උසස් ජීවන තත්ත්වයක් ළඟා කර දී වයඹ සංවර්ධනයේ කොටස්කරුවන් වීම“

අපගේ මෙහෙවර

“වයඹ ජනතාවට වඩාත් උසස් ජීවන තත්ත්වයක් උදාකරදීමේ කර්තව්යයයට උරදීම සඳහා බදු ගෙවන ජනතාවට හා ආර්ථිකයට වඩාත් ප්රතිලාභ ලැබෙන අයුරින් ආදායම් උපාය මාර්ගයන්ට අදාල බලතල ක්‍රිවානට නැංවීම වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කිරීම.”

අපගේ අංශ

තොරතුරු අංශය
තක්සේරු අංශය
ලියාපදිංචි අංශය
හිග බදු අය අංශය

කාර්ය මණ්ඩල සම්බන්ධතා

නම තනතුර අභ්‍යන්තර දුරකථන අංකය
ආර්.ඩී.එස්. ගුණවර්ධන මයා පළාත් ආදායම් කොමසාරිස් 4600 037-2223806
ආර්.එම්.එස්.එන්. රත්නායක මිය ගණකාධිකාරී 4620 037-2223983

භාගත කිරීම්

Refund Application මුදල් ප්‍රඥප්තිය (සිංහල) நாணய சாசனம் (தமிழ்)