වයඹ පළාත
වයඹ පළාත් ආදායම් කොමසාරිස්ගේ පණිවිඩය
D.A.T. හේමචන්ද්‍ර මයා
පළාත් ආදායම් කොමසාරිස්
අපගේ අභිමතාර්ථයන්
අපගේ දැක්ම
සුදුසු බදු ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම මඟින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා වයඹ පළාතේ සංවර්ධන ක්‍රියාවලියට දායක වීම
අපගේ මෙහෙවර
වයඹ පළාතේ බදු ගෙවන්නන්ට සහ ආර්ථික තත්ත්වයට ගැළපෙන පරිදි බදු ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ක්‍රියා කරමින් වයඹ පළාතේ ජනතාවට උසස් ජීවන තත්ත්වයක් ළඟා කරදීමේ උත්සාහයට දායක වීම