ප්‍රධාන කාර්යාලය හෝ කලාපීය නිලධාරීන් සම්බන්ධ කරගැනීමට අවශ්‍ය තොරතුරු.
ලිපිනය:
2 වන මහල, ධීවර අමාත්‍යාංශ ගොඩනැගිල්ල, කුරුණෑගල පාර, හලාවත.
ඔබගේ පහසුව සඳහා, හලාවත, කුරුණෑගල පාරේ ධීවර අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ 2 වන මහලේ පිහිටි පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ උප කාර්යාලය සෑම රාජකාරි සඳුදා දිනකම නිල අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා විවෘතව පවතී.
සඳුදා – සිකුරාදා: පෙ.ව. 8:30 සිට ප.ව. 4:15 දක්වා (රජයේ නිවාඩු දින හැර)